Jaffna-Market

මට හම්බුඋන දෙමල මිනිස්සු ! நான் சந்தித்த தமிழர்கள்! -by Minon Perera

කොරෝනාවෙන් පස්සේ මමත් ගවුටිත් (මගේ බැජ් එකේ හිටපු ටැමිල් ගෑනු ලමයෙක් ගවුටි කියන්නේ.ගවුටි කියන්නේ මම...
ThlinaWeerasinghe-Books

නාඳුනන ගැහැණියක ගේ සමනළ මරණයෙන් තිළිනාවන්ගේ ගේ මධුසමය අහිමි වීම

තිළිණා වීරසිංහ ගේ කුඩා ග්‍රන්ථ කිහිපයට නිසි අවධානයක් ලැබුනේ දැයි සැක සහිතය. මා ලියූ “සියාමා”...
MicroFinance

(ක්ෂුද්‍ර මූල්‍ය) බොරු හා (ක්ෂුද්‍ර මූල්‍ය) පට්ටපල් බොරු

ළඟදී දවසක සිරස ‘සටන’ වැඩසටහනට සහභාගි වූ, ජන අරගල ව්‍යාපාරෙය් ලහිරු වීරෙස්කර පසුගය දවසක සම්මත...
Siyama

ලිංගික සාහසිකත්වයට එරෙහි සාහිත්‍යමය සංවාදයක් “සියාමා”

මූලධාර්මික ආගමික අන්තවාදය විසින් ස්ත්‍රීත්වය මත පමුණුවන සැහැසි ලිංගික ප්‍රචණ්ඩත්වය පාදක කර ගනිමින් නිර්මාණය කරන...
marx-1

යුගයක සිතීම නැවතුණු මොහොත!

1883 මාර්තු 14… හරියටම දවල් එකහමාරට ලෝකයේ මහා ප්‍රාඥයෙක් තමන්ගේ අවසන් හුස්ම හෙළුවා. ඒ ගැන...
sports-migration

සෙල්ලමට ආපහු එන රට ගිය ඇත්තෝ…

සංක්‍රමණික ලාංකීය පවුලක දැරියක් වන ටියානා සුමනසේකර කියන්නෙ ඇමරිකාවේ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙ උපරිම තලයේ ඉන්න ක්‍රීඩිකාවක්...
#MeToo

“Me Too” Movement සහ ලංකාවෙ සමාජ මධ්‍ය හැසිරීම.

ගෙවීගිය සති දෙකතුන ඇතුළත අපේ රටේ සමාජ මාධ්‍ය පිරී ඉතිරි ගියේ ලංකාවේ භික්ෂුන්වහන්සේලා සම්බන්ද ළමා...
Mahamevna Uayana

බුදුන් ගේ උරුමය කොන්ක්‍රීට් බෙදා වෙන්කර වැට ගැසීම.

ගරු අගමැතිතුමියනි, ලෝක උරුමයන් වු අපේ උරුමයන් සුරැකීම වෙනුවෙන් අපේ උරුම අනාගත පරපුරට දායද කිරීම...
Multi-religious-society

ලිබරල්වාදීන්ගේ “ලෞකික හෙවත් නිරාගාමික” මනෝ රාජ්‍යය.

නූතන දේශපාලන කතිකාවේදී, “ලෞකික රාජ්‍යයක් හෙවත් නිරාගාමික රාජ්‍යය” යන ලේබලය සාධාරණත්වය, සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී පරිණතභාවය...

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” වෙනුවෙන් “ආර්ථික වාදයෙන්” ඔබ්බට – සුමනා විජේරත්න.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” වෙනුවෙන් “ආර්ථික වාදයෙන්” ඔබ්බට විකල්ප පර්යාලෝක වෙත යොමුවක්. ජාතික ජන බලවේගයේ...