LMT-2

පතුල පහත් තැනින් ලක්ෂ 8000ක් ගලා ගියාද?

a)

b)

c)

d)

e)


First 10 buses:

Procurement authority Sri Lanka Transport Board

Subsequent operator Lanka Metro Transit

Procurement no. SLTB/TS/GEN/50/2025

Quantity 10

Type New AC low-floor buses

Accessibility Facilities for persons with disabilities

Programme Acquiring 10 new Low floor busses with facilities for persons with disabilities for Sri Lanka Transport Board under Clean Sri Lanka

Tender published 27 June 2025

Bid closing 23 July 2025

Manufacturer FOTON International Corporation, China

Base Model BJ6129C

Arrival March 2026

Registration 19 March 2026


Second lot 100 buses:

Procurement authority Lanka Metro Transit Pvt Ltd

Subsequent operator Lanka Metro Transit Pvt Ltd

Procurement no. MT/04/09/05/CT/569

Quantity 100

Type New AC low-floor buses

Accessibility Low Floor

Programme Procurement of 100 Low Floor Buses for public transport modernization

Tender published on: n/a

Bid closing 04 Sep 2025 or 17 Oct 2025

post-award financial documentation has not been publicised.

Manufacturer FOTON International Corporation, China

Base Model BJ6129C

Arrival 29 July 2026

Registration Aug 2026


3) Lanka Metro Transit පුද්ගලික සමාගම මඟින් මිලදී ගැනීම (බස් රථ 50):

2026-08-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය

නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා සුවපහසු පත්ල පහත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම

– මහජන ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සුවපහසු පත්ල පහත් බස් රථ 100ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය යටතේ අදාළ සැපයුම්කරු විසින් එම බස්රථ මේ වන විට මෙරටට ආනයනය කරනු ලැබ ඇත. මගී ඉල්ලුම ඉහළ මට්ටමක පැවතීම, ප්‍රධාන කලාපීය ප්‍රවාහන හා සංචාරක මධ්‍යස්ථාන ලෙස උපායමාර්ගික වැදගත්කම සහ කොළඹ මහ නගර කලාපයෙන් ඔබ්බට නවීන මහජන ප්‍රවාහන සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ රජයේ අරමුණු සැලකිල්ලට ගනිමින් මෙට්‍රො බස්රථ ව්‍යාපෘතියේ පළමු අදියර මහනුවර, ගාල්ල සහ යාපනය නගරවල ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ. ඒ සඳහා මෙට්‍රො බස් රථ ඇණියේ බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ‍2026-03-06 දින බස් රථ 100ක් මිල දී ගැනීම පිණිස පිරිනමන ලද කොන්ත්‍රාත්තුව යටතේම, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් 50%ක නැවත ඇණවුමක් ලෙස තවත් සුවපහසු පත්ල පහත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. (_7)


විශේෂ ලියුම්කරුවෙකු විසිනි

100 Bid Addendum
Bid Addendum 100 busses (_1)
Tender 10 busses (_2)
Treasury 2026-30 programme (_3) (_4)
Tender 100 busses (_5)
price 100 busses (_6)
Cabinet Paper (_7)
Unit price – 100 busses (_6)
Dollar Vs Rupee- during the bidding period of two tenders