KuruluSundaraMathaka

කුරුළු සුන්දර මතක අතරින් ආදරයේ ලොවක් සොයන්නිය….

කුමුදුනී මෙන්ඩිස් නව යෞවනයේ සිට මානවීයත්වයෙන් පිරුණු ලොවක් සොයා යන්නික බව ඇය සමග මා කළ බොහෝ පිළිසඳර කතා බහෙන් අවබෝධ ගත්තෙමි.මුහුණු පොත හරහා කුමුදුනී ලියූ කවි ඇසුරු කරමින් සිටි මා කලකට පෙර ඇය විසින් ප්‍රබන්ධ…

Seelawathi-Syndrome

සීලවති සින්ඩ්‍රෝමය නිශ්චය කිරීම

සාහිත්‍යය සංවාද කියන්නේ සංවාද විසංවාද වෙලා සුසංවාද දක්වා ඇදී යන ක්‍රියාදාමයකට මිස ප්ලැට් නියාය දාලා අනිකා නිශේදනය කරලා දාන එකට නොවෙයි. සීලවතී සින්ඩ්‍රෝමය ගැන මා ලිවූ විචාරයකයකට එරෙහිව ඉදිරිපත් කරපු ප්‍රබල විචාරයකට පිළිතුරක් ලෙස එම…

ThlinaWeerasinghe-Books

නාඳුනන ගැහැණියක ගේ සමනළ මරණයෙන් තිළිනාවන්ගේ ගේ මධුසමය…

තිළිණා වීරසිංහ ගේ කුඩා ග්‍රන්ථ කිහිපයට නිසි අවධානයක් ලැබුනේ දැයි සැක සහිතය. මා ලියූ "සියාමා" පොත හදිසියේ වැඩි වියට පත් දැරියකගේ හා ඒ දැරිය දෙමාපියන් නොමැතිව ලෝකයට තරුණියක සේ මුහුණ පානා ආකාරය පිලිබඳ සටහනකි .…

Lilith-Play

“ලිලිත්ලා” අපූර්වත්වය සමග … ගයනිගේ ආත්මීය භාෂණය

"එවිට අපට මහා ලොකු දේවල් පෙනෙන්නේම නැත. මහා විශාලයට පෙනෙන්නේ ඉතාම කුඩා දේවල්ය" දැන් ඉතින් ඉතිරි හරිය ඔබට කියන්නට මට ලොකු වෙහෙසක් ගන්නට සිදු නොවේ. මා කියන්නේ, මා එදා කුඩා මිනිසකු බවට පත් වූවාට පසු…

Siyama

ලිංගික සාහසිකත්වයට එරෙහි සාහිත්‍යමය සංවාදයක් “සියාමා”

මූලධාර්මික ආගමික අන්තවාදය විසින් ස්ත්‍රීත්වය මත පමුණුවන සැහැසි ලිංගික ප්‍රචණ්ඩත්වය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද "සියාමා "නව කතාව කියවා අවසන් වූ සැණින් මට අසන්නට ලැබුණේ ඇෆ්ගනිස්තානයේ දැරියන්ට රහසිගතව ආත්මාරක්ෂක සටන් කලාව ඉගැන්වීම නිසා එරට…