විශාරද නන්දා මාලිනියගේ මම කැමතිම ගීතය මොකද්ද කියල කියන්න අමාරුයි. නමුත් පොඩිම කාලේ හිතේ රැඳුනු ගීතය තමා - සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල වන පියසේ නිදිමත නැතිවී හිරු පායා ඇත උමතු වෙසින්…