Jaffna-Market

මට හම්බුඋන දෙමල මිනිස්සු ! நான் சந்தித்த தமிழர்கள்!…

කොරෝනාවෙන් පස්සේ මමත් ගවුටිත් (මගේ බැජ් එකේ හිටපු ටැමිල් ගෑනු ලමයෙක් ගවුටි කියන්නේ.ගවුටි කියන්නේ මම එයාට ආදරේට කියන නම) රිසර්ච් එක කලේ ඉරණමඩු රිසර්ච් සෙන්ටර් එකේ.අවුරුදු තුනම කැම්පස් කැන්ටිමෙන් අඩුවට කෑවට හතර වෙනි අවුරුද්දේ රිසර්ච්…