අප ගැන

  • ආයතනික අඛණ්ඩතාව: වගවීමේ යාන්ත්‍රණයන් සහ නියාමන රාමු ශක්තිමත් කිරීම.
  • ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව: මූල්‍ය විනය සහ තිරසාර වර්ධනය අධීක්ෂණය කිරීම.
  • ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්: අධිකරණයේ ස්වාධීනත්වය සහ සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.

පිළිතුරු ලබාදීමේ අයිතිය
මෙම වෙබ් අඩවියේ පළවන ලිපි වල අන්තර්ගතය පිළිබඳ වගකීම ඒ ඒ කතෘන් විසින් දරන අතර යම් පුවතක් හෝ ලිපියක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් අයෙකුට හැඟෙන්නේ නම්, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය පවතී. hari-maga.com නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් කරුණාකර අපට දැනුම්දෙන්න.
[email protected]