බ්‍රිතාන්‍ය නිවාස ඇමතිනි Angela Rayner සහ ශ්‍රී ලංකාවේ ‘ජාතික ජන බලවේගය’ බලය සෑම විටම මිනිසුන් වෙනස් කරන්නේ නැතුවා විය හැකිය. ඇතැම් විට සිදුවන්නේ, ඔවුන් මුල සිටම කිරීමට සූදානම්ව සිටි දේ හෙළිදරව් කිරීම පමණක් විය හැකිය.…
“ඒකී හඳ එළියට හිනාවුණා..”
ලයනල් වික්‍රමාඅරච්චි රචිත"ඒකී හඳ එළියට හිනාවුණා.." ප්‍රබන්ධයදොරට වැඩුම නිමිත්තෙන් 2026 ජූලි 12වෙනි දින කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයෙහි පවත්වන සංවාදයෙහිඅදහස් දැක්ම. "ඒකී හඳ එළියට හිනා වුණා "සමගින්මානවීයත්වයේ සිහින හඹා යන්නා...අද අපට සුවිශේෂී දිනයක්..වගේම අපේ සාහිත්‍යයෙහි මෙන්ම…
කුරුළු සුන්දර මතක අතරින් ආදරයේ ලොවක් සොයන්නිය….
කුමුදුනී මෙන්ඩිස් නව යෞවනයේ සිට මානවීයත්වයෙන් පිරුණු ලොවක් සොයා යන්නික බව ඇය සමග මා කළ බොහෝ පිළිසඳර කතා බහෙන් අවබෝධ ගත්තෙමි.මුහුණු පොත හරහා කුමුදුනී ලියූ කවි ඇසුරු කරමින් සිටි මා කලකට පෙර ඇය විසින් ප්‍රබන්ධ…
සීලවති සින්ඩ්‍රෝමය නිශ්චය කිරීම
සාහිත්‍යය සංවාද කියන්නේ සංවාද විසංවාද වෙලා සුසංවාද දක්වා ඇදී යන ක්‍රියාදාමයකට මිස ප්ලැට් නියාය දාලා අනිකා නිශේදනය කරලා දාන එකට නොවෙයි. සීලවතී සින්ඩ්‍රෝමය ගැන මා ලිවූ විචාරයකයකට එරෙහිව ඉදිරිපත් කරපු ප්‍රබල විචාරයකට පිළිතුරක් ලෙස එම…
හූණන් විසින් පූසන් දඩයම් කිරීම ; දේශපාලන නරුමවාදයේ…
චරිත් අබේසිංහගේ හා රඛිත රාජපක්ෂගේ සිද්ධිය හරහා අපිට ලාංකීය දේශපාලන ලෝකයේ යටි-බඩ පිළිබඳව විප්ලවීය අදහසක් පැමිනෙයි. මීට දශකයකට පමණ පෙර දේශපාලන ලෝකය හා සිවිල් සමාජය හොදින් දැන සිටි "ඩීල්" පිළිබඳව වන කතාන්දරය මේ යුගයේදී ජහමනකරණය…
ස්වභාවික යුක්තියේ මූලධර්ම , පිළිගත් නීති, සම්ප්‍රදායන් කැලේ…
රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශය, අල්ලස් කොමිසම සහ මානව හිමිකම් කොමිසම කෝ? - මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මෙතරම් බලයක් කොහෙන්ද? මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යනුවෙන් සඳහන් දැන්වීමක් සහිත වාහනයකින් උඩපලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි කිහිප දෙනෙක් දිසාපති…
හිරේ ගෙදරක්ද?
වැලිකඩ බන්ධනාගාරය, පසු ගිය වසර තුනහමාරේ මගේ නවාතැන. එහි “සිරකරැවෝ මනුෂ්‍යයෝය “ තාප්පයට පමණි. * මම මෙතනට ආවෙ 2023. 02.24දින වසර 4 ක සිර දඬුවමක් ලැබිල ශ්‍රේෂ්ඪාධිකරණයෙන්. වරද නීතීඥයෙකු ලෙස මාධ්‍ය සාකච්ඡා පවත්වා අධිකරණ තීන්දු…
හිරගෙදර දී බන්ධනාගාර නිලධාරීන් අපරාධකරුවන් ලවා සතුරන් ඝාතනය…
2026 මීගමුව හා 1983 වැලිකඩ හිරගෙවල් තුල දී සිදු වූ සාහසික මිනිස් ඝාතනවලට එලියක් ලබා දෙන්නට මේ බන්ධනාගාර නිලධාරියාගේ සාක්කිය ප්‍රයෝජනවත් වෙතැයි මට සිතේ. 1983 කළු ජූලියේ 25 වෙනිදා වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් දෙමළ දේශපාලන සිරකරුවන්…
දහයියාගල, බෝගහපට්ටිය සහ උඩවලව – පරිසර ඇමති කොතනද?
දහයියාගල සහ බෝගහපට්ටිය වනාන්තර උඩවලව වනෝද්‍යානයටම එකතුකරන්න- සොබා පදනම ( Nature Foundation ) දහයියාගල අභයභුමියට ඇතුල්වෙලා ඉඩම් අල්ලන්න ගියොත් අත්අඩංගුවට ඇරන් අධිකරණයට ඉදිරිපත්කරනවා. ඒ සදහා අවසරය අධිකරනයෙන් අපි ඇරන් තියෙන්නේ - වනජිවි අඩවි නිළධාරි -…










