METRO බස් රථ මිලදී ගැනීම පිලිබඳ ගැටළු මතුවූ තැන් කිහිපයක්. මේ දිනවල කඩවත - මාකුඹුර මාර්ගයේ දිවෙන අලුත් මෙට්‍රෝ බස් දැකීමට ප්‍රිය ජනක දසුනකි. සෙනග අඩු වෙලාවකදී එයින් ගමනක් යද්දී ගමනේ සුව පහසුවත්, මගීන්ට උදව්…
දේශපාලනය
ලංකාවේ ප්‍රවාහන භූ-දර්ශනය වෙනස් වීම සැබෑවක්ද ?
සමස්ත බස් කර්මාන්තයේම අවසාන මූල්‍ය ජයග්‍රහණය අත්පත් කරගෙන ඇත්තේ මගියා හෝ බස් හිමියා නොව, මූල්‍ය සහ ලීසිං හෝ විදේශීය සමාගම්ය. බස් රියදුරා සහ කොන්දොස්තරවරයා යනු ද තවත් එක් ගොදුරක් පමණි. (මහේෂ් හපුගොඩ විසින් FaceBook හි…


